From the publisher
මෙය “රාජ්ය” නැවත ගොඩ නැගීම වෙනුවෙන් විකල්ප ඉල්ලා සිටින අර්බූදයකි. ඒ හා සමගම, සමාජ ආර්ථීක සංවර්ධනය වෙනුවෙන්ද විකල්ප විසඳුම් ඉල්ලා සිටින්නකි. සමාජය ප්රජාතන්ත්රීය කිරීම වෙනුවෙන්ද එය විසඳුම් ඉල්ලයි.
Kotauda Eththange Alakalanchiya by Kusal Perera is a Sinhala book published by Neptune Publications, listed under Society Politics & Current Affairs.
Book details
| Title | කොටඋඩ ඇත්තන්ගේ අලකලංචිය (Kotauda Eththange Alakalanchiya) |
| Author | Kusal Perera |
| Language | Sinhala |
| Pages | 149 |
| Cover | Soft Cover |
| ISBN | 9789557496825 |
| Publisher | Neptune Publications |


