Lakpura
Lakpura® · Książki

Katha Ahura

Od11.84 PLN

From the publisher

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන 'කතා අහුර' සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි. 1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදි කෙටිකතා සංග්‍රහය වන 'ගැහැනියක්‌' ග්‍රන්ථයේ පටන්‌ තිස්‌ වසරක්‌ තුළ වික්‍රමසිංහයන්‌ අතින්‌ ලියැවුණු කතා දහනවයක්‌ මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල්‌ දූව. අපේ ගම, රෝහිණී යන ග්‍රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක්‌ ද එක්‌ වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින්‌ අනූන ය. 'කතා අහුර' සංග්‍රහ කළ ලාල්‌ ප්‍රේමනාත්‌ ද මැල්‌ මහතා විසින්‌ වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතළත්‌ ය.

Katha Ahura by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleකතා අහුර (Katha Ahura)
AuthorMartin Wickramasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789558415948
PublisherSarasa Publishers

Dane techniczne

Produkt nrLK9PGNHGPF
GTIN / kod kreskowy9789558415948
Waga przesyłki250 g
Binupa
Twój doradca produktowy

Binupa Specjalista

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Binupa — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®