Lakpura
Lakpura® · Książki

Haduwa

Od10.58 PLN

From the publisher

ලෝකයට මෙතෙක් පහළ වී ඇති අතිශූර කෙටි කථා කරුවන් තිදෙනා ගෙන් කෙනෙකු වන අන්තොන් පව්ලොවිච් චේහෆ් ගේ ශ්‍රේෂ්ඨ කථා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය. මේවා අතර චිර ප්‍රසිද්ධ "හාදුව", “ඉඕනිච්”, “ගුසේෆ්”, “කලා කරුවෙකු ගේ කථාව", "කටු ඇඹිල්ල" හා "පළගැටියා" නමැති කථා ඇත. පාලිතයන්ට මෙන් ම පාලකයන්ට ද පීඩකයන්ට ද එක සේ අනුකම්පා කළ චේහෆ් ගේ මේ කථාවලින් මධ්‍යම පාන්තිකයන් ගේ ජීවිතවල ඛේද වාචකය අනාවරණය වෙයි.

Haduwa by K G Karunathilaka is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Translations.

Book details

Titleහාදුව (Haduwa)
AuthorK G Karunathilaka
LanguageSinhala
CoverSoft Cover
PublisherDayawansa Jayakody & Co – Book Publishers

Dane techniczne

Waga przesyłki250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®