Lakpura
Lakpura® · Książki

Gini Diyani

Od17.65 PLN

From the publisher

ඔහුගෙන් බලකිරීමකින් වුව ද ඊට වඩා යමක් දැනගත නොහැකි බව වටහාගත් මම එතැනින් පිට වී නැවත පිළිස්සුණු තරුණියන් සිටි කාමරයට ආවෙමි. වරින් වර දෙනෙත් විවර කළ තරුණියගේ ඇඳේ පසෙකින් වාඩී වු මා ඉවසිල්ලෙන් බලා සිටින්නට වුයේ ඇය නැවත ඇස් අරින තෙක් හා අනතුරුව ඇය අනෙක් තරුණියගේ තත්ත්වය වඩාත් බරපතළ බව පෙනිණ. හෙදිය කාමරයට ආවාය. මම ඇයගෙන් දෙවෙනි තරුණිය පිළිබඳ විමසුවෙමි. "මොකක්ද අරයට උනේ?" " ආ එයාව ගිනි ගොඩකට වැටිල.. එයාව සෑහෙන්න අමාරුයි.... මං හිතන්නේ එයා ඉක්මනට මැරෙයි."

Gini Diyani by Dileepa Jayakodi is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).

Book details

Titleගිනි දියණි (Gini Diyani)
AuthorDileepa Jayakodi
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551822309
PublisherFast Publishing (Pvt) Ltd

Dane techniczne

GTIN / kod kreskowy9789551822309
Waga przesyłki250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®