Lakpura
Lakpura® · Książki

Gamana Nonimeyi

Od16.72 PLN

From the publisher

අපි හැමෝම ඉන්න තැනක් නැතිව, නොනිමි ගමනක..

“ලූකා, අනේ මට ඉද්ධං කෑල්ලක් හොයලා දීපං පුතා. මට පැලක් හදා ගන්ඩ.”

- අම්මා

"අම්මා, මං රඝුරාමා එක්ක රස්සාවට යන්ඩද? උඹ හා කියපං මං යනවා.˝

-බෙන්වා

"බිස්නස් එකක් කරපං බෙන්වා. බේස්නස් කියන්නේ සල්ලි˝

-ලූකා

"අනේ, මගේ කොල්ලා! රඝුරාමා! අයියෝ... උන් ඌව අල්ලගත්තා, අම්මා!”

-ලක්ෂ්මී

"මං උඹට කිව්වා ලක්ෂ්මී, මං උඹට කිව්වා ඒක නරක රස්සාවක් කියලා!” -

-අම්මා

එතකොට අපි මොකද්ද කරන රස්සාව, අම්මා? අයියෝ මගේ කොල්ලා!"

- ලක්ෂ්මී

"ලූකා, උඹ හැමදේම කෙරුවේ කොල්ලට. අද උගේ මංගල්ලේ ලූකා! ඒත් උඹ සතුටින් නෙමෙයි”

- අම්මා

ඉක්බිති සියල්ලෝම ඒ නොනිමි ගමනේ යෙදුනාහ...

Gamana Nonimeyi by Manel Karunathilaka is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleගමන නොනිමෙයි (Gamana Nonimeyi)
AuthorManel Karunathilaka
LanguageSinhala
Pages175
CoverSoft Cover
ISBN9786246708443
PublisherWijesooriya Grantha Kendaraya

Dane techniczne

GTIN / kod kreskowy9786246708443
Waga przesyłki233 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®