Lakpura
Lakpura® · Książki

Esillaka Dutu Sihine

Od15.81 PLN

From the publisher

"අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා"

කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ

ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉගෙන ගත් පාසලේ

ක්‍රීඩා ගුරුවරයා වෙතට ගිය ඇය තම ගෙළට වැටුණු

මල් මාළයක් ඔහුට පළදවන ගමන් කීවාය.

ඔහුගේ අතින් අල්වාගෙන පැමිණ මාධ්‍ය

සාකච්ඡා මේසයේ අසුන් ගැන් වූවාය.

"හයේ පන්තියේ ඉඳලා මගේ දක්ෂතා හඳුනා

ගෙන මාව පුහුණු කළා.පුහුණු කළේ නිකම්ම නෙවෙයි

උණුසුම් බෝතලයකට තේ එකක් දාගෙන,

සමහර මඤ්ඤොක්කා පාර්සලයකුත්

අරගෙන ඇවිත් මට කන්න බොන්න දීලා

කිසිම අතිකාල දීමනාවක් නැතුව උදේ හයහමාර

ඉඳලා හවස හතරහමාර විතර වෙනකම් වැඩ.

ගුරු දෙවියෙක් මේ ඉන්නේ."

ඇය මාද්‍යෙව්දීන් දෙස තෙත් වූ දෑසින් බලමින් කීවාය.

Esillaka Dutu Sihine by CHIRANJI RANATHUNGA is a Sinhala book published by Saravi Publications, listed under Fiction, Novels.

Book details

Titleඇසිල්ලක දුටු සිහිනේ (Esillaka Dutu Sihine)
AuthorCHIRANJI RANATHUNGA
LanguageSinhala
Pages200
CoverSoft Cover
ISBN9786245027057
PublisherSaravi Publications

Dane techniczne

Produkt nrLKFXC26EF3
GTIN / kod kreskowy9786245027057
Waga przesyłki260 g
Malaka
Twój doradca produktowy

Malaka Starszy specjalista

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Malaka — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®