From the publisher
අයියා දන්නවද මේ ජීවිතේ අමාරුම දේ තමා ඉවසන එක......... මේ කාමරේ දොරවල් ජනෙල් වැහුවම එන කළුවරට පාලුවට මට හුස්ම හිරවෙනවා...... කොයි වෙලාවෙ හරි උන් මේ දොර කඩන් ඇවිත් මාව විනාශ කරලා මරලා දාලා යයි කියලා මතක් වෙනකොට මට මැරෙන්න හිතෙනවා.... ඉවසන්න අමාරු මොහොතේ පවා ඉවසපු මිනිස්සුන්ට තමා ජීවිතේ සුන්දර කාලෙ මුණගැහෙන්නේ නංගි.
Duwili Baloli by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | දූවිලි බාලොලි (Duwili Baloli) |
| Author | Monika Pushpa Kumari |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550225446 |
| Publisher | Warna Graphic & Prakashana |


