Lakpura
Lakpura® · Książki

Dola Duka

Od2.67 PLN

From the publisher

අලුත විවාහ වූ කාන්තාවක් දෙස සමාජය විපරමින් සිටී.

"මොකද තාම නැද්ද මොකුත්?.... ඕවා පරක්කු කරන එකේ තේරුමක් නෑ.

මේ තමා හොඳම කාලේ.." ආදී කතා එවැනි විටෙක අනන්තවත් අසන්නට ලැබෙයි.

විවාහයෙන් වසරක් හමාරක් ගෙවී ගොස් තිබියදීත් දරුවන් නොමැති නම්, "ඇයි මොකක්ද ප්‍රශ්න....

හොඳ දොස්තර කෙනෙක්වත් මුණ ගැහුනේ නැද්ද?...

හොඳ තැනක් බලලා බාරයක්වත් වුණානං නරකද ?..." ආදී වශයෙන් කියනු අසන්නට ලැබෙයි. එය ආසියානු සමාජයේ ස්වරූපයයි.

වෙසෙසින්ම අපේ රටේ ස්වරූපයයි.

කෙසේ හෝ ඇය ගැබ් ගත්තා යයි සිතමු.

එවිට සමාජ ප්‍රතිචාරය කෙබඳු වනු ඇත් ද?

Dola Duka by Bandula K. Ariyapala is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Academic & Reference, Teenage Novel.

Book details

Titleදොළ දුක (Dola Duka)
AuthorBandula K. Ariyapala
LanguageSinhala
Pages64
CoverSoft Cover
ISBN9789554827769
PublisherAratuwa Book Publishers

Dane techniczne

GTIN / kod kreskowy9789554827769
Waga przesyłki110 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®