Lakpura
Lakpura® · Książki

Demodara Charikawa

Od4.39 PLN

From the publisher

තව දුරටත් ඉදිරියට ගමන් කළ "උඩරට මැනිකේ"

දුම්රිය කුඩා හා ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක්

පසුකරමින් ගමන් කළේය. ඉන්පසු දුම්රිය පොල්ගහවෙල

දුම්රිය ස්ථානයේ නතර කළේය.

"පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ තියෙන විශේෂත්වය

මොකද්ද කියලා ඔයාලා දන්නවද?" එවේලේ චමත් තම

මිතුරන්ගෙන් ඇසුවේය.

"මොකද්ද ඒ විශේෂත්වය?" ලකිත් සහ හිමාල් පෙරළා

ඇසුවෝය.

Demodara Charikawa by අනුර පද්මසිරි දිසානායක is a Sinhala book published by Author Publication, listed under Children & Teenage, Fiction.

Book details

Titleදෙමෝදර චාරිකාව (Demodara Charikawa)
Authorඅනුර පද්මසිරි දිසානායක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554191846
PublisherAuthor Publication

Dane techniczne

GTIN / kod kreskowy9789554191846
Waga przesyłki250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®