Lakpura
Lakpura® · पुस्तकें

Demodara Charikawa

से₹107.28

From the publisher

තව දුරටත් ඉදිරියට ගමන් කළ "උඩරට මැනිකේ"

දුම්රිය කුඩා හා ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක්

පසුකරමින් ගමන් කළේය. ඉන්පසු දුම්රිය පොල්ගහවෙල

දුම්රිය ස්ථානයේ නතර කළේය.

"පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ තියෙන විශේෂත්වය

මොකද්ද කියලා ඔයාලා දන්නවද?" එවේලේ චමත් තම

මිතුරන්ගෙන් ඇසුවේය.

"මොකද්ද ඒ විශේෂත්වය?" ලකිත් සහ හිමාල් පෙරළා

ඇසුවෝය.

Demodara Charikawa by අනුර පද්මසිරි දිසානායක is a Sinhala book published by Author Publication, listed under Children & Teenage, Fiction.

Book details

Titleදෙමෝදර චාරිකාව (Demodara Charikawa)
Authorඅනුර පද්මසිරි දිසානායක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554191846
PublisherAuthor Publication

तकनीकी विवरण

GTIN / बारकोड9789554191846
शिपिंग वज़न250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें