From the publisher
තව දුරටත් ඉදිරියට ගමන් කළ "උඩරට මැනිකේ"
දුම්රිය කුඩා හා ප්රධාන දුම්රිය ස්ථාන කිහිපයක්
පසුකරමින් ගමන් කළේය. ඉන්පසු දුම්රිය පොල්ගහවෙල
දුම්රිය ස්ථානයේ නතර කළේය.
"පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ තියෙන විශේෂත්වය
මොකද්ද කියලා ඔයාලා දන්නවද?" එවේලේ චමත් තම
මිතුරන්ගෙන් ඇසුවේය.
"මොකද්ද ඒ විශේෂත්වය?" ලකිත් සහ හිමාල් පෙරළා
ඇසුවෝය.
Demodara Charikawa by අනුර පද්මසිරි දිසානායක is a Sinhala book published by Author Publication, listed under Children & Teenage, Fiction.
Book details
| Title | දෙමෝදර චාරිකාව (Demodara Charikawa) |
| Author | අනුර පද්මසිරි දිසානායක |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554191846 |
| Publisher | Author Publication |



