From the publisher
මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ
ව්යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන
සුළු මුදල පවුලේ නඩත්තුවට ප්රමාණවත් නොවේ. ළමයින්ගේ අතට
මිටට මුදල් නොලැබේ. පවුලේ බිඳ වටුණු ආර්ථිකය යලි ගොඩ
නැංවිමේ අදහසින් ළමයි ලොකු වැඩට අත පොවති.එහෙත් සෑම
කාර්යයක්ම අවසන් වන්නේ බලාපොරොත්තු රහිත ලෙස ය.
Dangakara Lamayi by චන්ද්ර අනගිරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි සහ සමාගම, listed under Children & Teenage, Fiction, Fiction & Literature.
Book details
| Title | දඟකාර ළමයි (Dangakara Lamayi) |
| Author | චන්ද්ර අනගිරත්න |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556861327 |
| Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම |



