Lakpura
Lakpura® · Książki

Bogahawaththa

Od9.94 PLN

From the publisher

“සමෘද්ධිය කැපුවෙ අපට සුදුසුකම් නැති හින්දා නෙමේ. අපි උන්ගේ පක්ෂෙ නෙමේ හින්දා.”නයෝමි කිව්වා. “ආවාවෙකො උන්දලා ඊළග ජන්දේ ඉල්ලගෙන...ඉදලෙන් ගහල එලවන්නෙ....”සමන්ති එහෙම කිව්වා.”අපට නම් දැන් මේ කෙරුවාව එපා වෙලා තියෙන්නේ. උනුත් එකයි ...මුනුත් එකයි.... ඡන්දෙ ගන්නකම් තමා අපේ ප්‍රශ්න විසඳන්න පොරොන්දු දෙන්නේ....බලේට ආවාම එකෙක්වත් අපි ගැන බලන්නෑ....”අමරදාස කිව්වා. “ඔව්වොව් ....එක ඇත්ත...අපිනම් මේ පාර එකෙකුටවත් ඡන්දෙ දෙන්නෑ...” නයෝමි ආයෙමත් කිව්වා. හැමෝම ඒකතාව අනුමත කළා. “උඹලා ඔය කරන්න යන්නේ තමන්ගේ ජාතියට කරන ලොකුම හතුරුකම....”බෝගහවත්තේ නූගත් ජනතාවට ලොකු පැහැදිලිකිරීමක් කරන්න හිතාගෙන ධනපාල මහත්තයා ඉස්සරහට ගියා.

Bogahawaththa by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleබෝගහවත්ත (Bogahawaththa)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225514
PublisherWarna Graphic & Prakashana

Dane techniczne

GTIN / kod kreskowy9789550225514
Waga przesyłki250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®