From the publisher
මිසිස් පැටී කියන්නේ එලා මෙන්ථි පාසැලේ ලේකම්වරීය. එයා ජීවත්වෙන්නේ හරිම විශාල, අද්භූත පෙනුමක් තියෙන මන්දිරයක. මේ මන්දීරයේ මිසිස් පැටී ගේ මිය ගිය ස්වාමියාගේ හිස නැති මළ මිනිය හොල්මන් කරනවා කියලා කථාවක් තියෙනවා.
හැලොවින් උත්සවය දවසේ තමන් ගේ මන්දිරයට පැමිණ රසකැවිලි ලබා ගන්න කියලා මිසිස් පැටී ඒ.ජේ ඇතුළු පිරිසට ආරාධනා කරනවා. හැබැයි හැලොවින් දවසේ ළමයින්ගේ රසකැවිලි පැහැරගන්නා හැලොවින් භූතයා ගැනත් පුංචි රාවයක් පැතිරිලා තියෙනවා. ඒ නිසා ළමුන් කණ්ඩායම මිසිස් පැටී ගේ මන්දිරයට යන්නේ හරිම දෙගිඩියාවෙන්. එහිදි සිද්ධ වෙන්නේ කිසිම කෙනෙක් නොසිතූ ආකාරයේ
අද්භූත සිදුවීමක්.
Angara Dangara Iskole 13-14-15 by Sudath Rohan is a Sinhala book published by Bookrack Publishers, listed under Children's Books.
Book details
| Title | අඟර දඟර ඉස්කෝලේ 13-14-15 (Angara Dangara Iskole 13-14-15) |
| Author | Sudath Rohan |
| Language | Sinhala |
| Pages | 194 |
| Cover | Soft Cover |
| ISBN | 978-624-6743-46-3 |
| Publisher | Bookrack Publishers |


