Lakpura
Lakpura® · Książki

Akasa Siththam

Od28.24 PLN

From the publisher

හිතේ වූ ආවේගයට සිතුලි අත මිට මොළවා ඇඳට ගැසුවේ කෝපයෙනි. වැරදි තීරණ ගත්තේ තමාය. තමා වැරැද්දුවේ තමාට විතරක් නොවේ තම දරුවන්ටත් වරද්දවා ඇත. සමහරවිට තම සහෝදරියන්ටත් සහෝදරයාටත් වැරැද්දුවා විය හැක. තමා ජීවිතය පටන්ගත් හැට් සිතුලිට සිහිවිය. තාත්තා මියගිය පසු අම්මාගේ නංගිලාගේ මල්ලිගේ බර තම උරහිස් මත වැටුණු දා ඇයට සිහිවිය. නිවසේ අඹ ගහ යට ලී බංකුවට වී තනිව ඇඩූ ඒ මූසල දවස් ඇයට සිහිවිය. මියෙම්වා රැකෙම්වා කියා තාත්තා කළ මුරුක්කු බයිට් වෙළඳාමට තමා පිවිසි හැටි සිතුලිට සිහි විය. කොතරම් ලැජ්ජා වුවත් අම්මාගේ නංගිලාගේ මල්ලිගේ බඩගින්දර වෙනුවෙන් ඒ සියල්ල අමතක කර තමා වෙළෙන්දන් ළඟ බැගෑපත් වූ හැටි ඇයට සිහිවිය. ඒ සියල්ල දරාගෙන ආ ගමන ගැන හතියක් මහන්සියක් දැනෙන්නේ දැන්ය. තමා දැන් පිම්මේ දිව්වා ඇතිය කියා ඇයට සිතෙයි. ඔහු හා කතා කරන්නට උදාවන අවසාන මොහොත මෙය කියා සිතුලිට දැනිණි. ඉදින් ආඩම්බරකම පැත්තකින් තියා ආකාශ් හමුවෙනවා කියා සිතුලි ක්ෂණිකව තීරණය කළාය.

Akasa Siththam by මධුෂාණි පිටිගලආරච්චි is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Novels.

Book details

Titleආකාස සිත්තම් (Akasa Siththam)
Authorමධුෂාණි පිටිගලආරච්චි
LanguageSinhala
Pages368
CoverSoft Cover
ISBN9786245584451
PublisherSandamadhavee Publishers

Dane techniczne

GTIN / kod kreskowy9786245584451
Waga przesyłki445 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®