Lakpura
Lakpura® · Książki

Adhipathya

Od11.43 PLN

From the publisher

මෙම ආධිපත්‍ය කෘතිය, එක්ස් කලාපය ගැන ලියවුණු‍, "සදන්රීච්" නවකතා ත්‍රිත්වයේ දෙවැන්න වන "අතෝරිට්" හි සිංහල පරිවර්තනය යි. ජෙෆ් වැන්ඩමියර් සඳහන් කරන පරිදි.. ඇනයිහිලේශන් (සර්වනාශ) එක්ස් කලාපය තුළට ගවේෂණයක් වූවා සේම,  අතෝරිටි ආධිපත්‍ය එම ගවේෂණ මෙහෙයවන ඒජන්සිය වන සදන්රීච් තුළට වූ ගවේෂණයකි. මායාරූපී, ත්‍රාසජනක, අද්භූත, විද්‍යාප්‍රබන්ධ යන ශානරයන් හී සම්මිශ්‍රණයක් සේ මෙය සැලකිය හැකිය.

පළමු පොත මෙන් නොව මෙහි කතාව දිවෙන්නේ මිනිස් වාසයෙන් යුතු ප්‍රදේශයක් වන සදන්රීච් කේන්ද්‍ර කර ගනිමිනි. එක්ස් කලාපයේ සිදුවූ අද්භූත සිදුවීම් ගැන කෙරෙන ගවේෂණ පිළිබඳ විමර්ශනයන් සම්බන්ධව මෙය ලියැවී ඇත.

Adhipathya by Susitha Ruwan is a Sinhala book published by Sarasavi Publication, listed under Fiction, Thriller, Translations.

Book details

Titleආධිපත්‍ය (Adhipathya)
AuthorSusitha Ruwan
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553117281
PublisherSarasavi Publication

Dane techniczne

GTIN / kod kreskowy9789553117281
Waga przesyłki250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®