From the publisher
දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත් වන නූතන දෙමාපියන්, වෙනස් වෙමින් විපරීත වන සමාජයක ජීවත්වන නූතන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදිව හඳුනාගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, අවසන් දරුවන් දෙයාකාරයකින් අසාර්ථක ඵල ලබන්නේ ය. එක් ඵලයක් නම් දරුවන් අධ්යාපනය පමණක් නොව ජීවිතය ද අසාර්ථක කර ගැනීමයි. අනෙක් ඵලය නම් අධ්යාපනය සාර්ථක කර ගත්ත ද, ජීවිතය අසාර්ථක කර ගැනීමයි. ඒ මන් ද?
Adaraniya Demapiyani by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Self Help & Personal Development.
Book details
| Title | ආදරණීය දෙමාපියනි (Adaraniya Demapiyani) |
| Author | Sarath Wijesooriya |
| Language | Sinhala |
| Pages | 200 |
| Cover | Soft Cover |
| Publisher | Wijesooriya Grantha Kendraya |


