Lakpura
Lakpura® · Książki

9 Shreniya Dewana Basa Demala

Od11.83 PLN

From the publisher

2018 වර්ෂයේ සිට සංශෝධිත නව නිර්දේශය අනුව සැකසුණු 9 ශ්‍රේණිය දෙවන බස දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත.විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවු අභ්‍යාස ,ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත

කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත.ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්,කෙටි සටහන්,චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම,ව්‍යාකරණ නීති හා රීති,කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.

9 Shreniya Dewana Basa Demala by ඒ.ජේ.ජේ. ජවාන් is a Sinhala, Tamil book published by අගසර අධ්යාපන ප්රකාශය, listed under School Books.

Book details

Title9 ශ්‍රේණිය දෙවන බස දෙමළ (9 Shreniya Dewana Basa Demala)
Authorඒ.ජේ.ජේ. ජවාන්
LanguageSinhala, Tamil
CoverSoft Cover
Publisherඅගසර අධ්යාපන ප්රකාශය

Dane techniczne

Produkt nrLKCJRGY6PF
Waga przesyłki250 g
Randika
Twój doradca produktowy

Randika Lider

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Randika — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®