Lakpura
Lakpura® · 本

Barmiyuda Abirahasa

から¥788

From the publisher

Devil's Triangle හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය ලොව පවතින අබිරහස් ස්ථානයක්ගෙන් එකකි. මෙම බිහිසුණු ප්‍රදේශයේදී අතුරුදන් වූ නෞකා සහ ගුවන් යානා ප්‍රමාණය සිහ ගණනකි. මෙම අබිරහස් මුහුදු කලාපය හා බැඳුණු ගුප්ත ස්වභාවය කුමක්දැයි අනාවරණය කර ගැනීමට මෙතෙක් කිසිවකුත් සමත් වී නැත. සැබැවින් ම බර්මියුඩා මුහුදු කලාපය කෙරෙහි පිටසක්වළ ජීවින්ගේ බලපෑමක් පවතීද? නොඑසේ නම් මෙය මෙම සාගර කලාපය හා බැඳුණු හුදු භෞතිකමය ක්‍රියාවලියක් නිසා සිදුවන්නක්ද?

Barmiyuda Abirahasa by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction, Thriller, Translations.

Book details

Titleබර්මියුඩා අබිරහස (Barmiyuda Abirahasa)
AuthorLasitha Raveen Umagiliya
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9789555116671
PublisherPrathibha Publishers

技術仕様

商品番号LK76G7BY9F
GTIN / バーコード9789555116671
配送重量304 g
Malaka
商品アドバイザー

Malaka シニアエグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Malakaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問