Lakpura
Lakpura® · පොත්

Barmiyuda Abirahasa

සිටRs 1,661.05

From the publisher

Devil's Triangle හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය ලොව පවතින අබිරහස් ස්ථානයක්ගෙන් එකකි. මෙම බිහිසුණු ප්‍රදේශයේදී අතුරුදන් වූ නෞකා සහ ගුවන් යානා ප්‍රමාණය සිහ ගණනකි. මෙම අබිරහස් මුහුදු කලාපය හා බැඳුණු ගුප්ත ස්වභාවය කුමක්දැයි අනාවරණය කර ගැනීමට මෙතෙක් කිසිවකුත් සමත් වී නැත. සැබැවින් ම බර්මියුඩා මුහුදු කලාපය කෙරෙහි පිටසක්වළ ජීවින්ගේ බලපෑමක් පවතීද? නොඑසේ නම් මෙය මෙම සාගර කලාපය හා බැඳුණු හුදු භෞතිකමය ක්‍රියාවලියක් නිසා සිදුවන්නක්ද?

Barmiyuda Abirahasa by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction, Thriller, Translations.

Book details

Titleබර්මියුඩා අබිරහස (Barmiyuda Abirahasa)
AuthorLasitha Raveen Umagiliya
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9789555116671
PublisherPrathibha Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK76G7BY9F
GTIN / බාර්කේතය9789555116671
යැවීමේ බර304 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න