From the publisher
Devil's Triangle හෙවත් බර්මියුඩා ත්රිකෝණය ලොව පවතින අබිරහස් ස්ථානයක්ගෙන් එකකි. මෙම බිහිසුණු ප්රදේශයේදී අතුරුදන් වූ නෞකා සහ ගුවන් යානා ප්රමාණය සිහ ගණනකි. මෙම අබිරහස් මුහුදු කලාපය හා බැඳුණු ගුප්ත ස්වභාවය කුමක්දැයි අනාවරණය කර ගැනීමට මෙතෙක් කිසිවකුත් සමත් වී නැත. සැබැවින් ම බර්මියුඩා මුහුදු කලාපය කෙරෙහි පිටසක්වළ ජීවින්ගේ බලපෑමක් පවතීද? නොඑසේ නම් මෙය මෙම සාගර කලාපය හා බැඳුණු හුදු භෞතිකමය ක්රියාවලියක් නිසා සිදුවන්නක්ද?
Barmiyuda Abirahasa by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction, Thriller, Translations.
Book details
| Title | බර්මියුඩා අබිරහස (Barmiyuda Abirahasa) |
| Author | Lasitha Raveen Umagiliya |
| Language | Sinhala |
| Pages | 240 |
| Cover | Soft Cover |
| ISBN | 9789555116671 |
| Publisher | Prathibha Publishers |


