From the publisher
2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සදහා තොරා ගැනුණු නවකතා පහ අතුරින් එකක් වන තරා මගේ දෙව්දුව නිශ්ශංක විජේමන්නගේ දෙවන නවකාතාවයි' ඌව වෙල්ලස්සේ ජන පුරාවෘත්තයක් වන තරා දෙවගනගේ ඉතිහාස කතා පුවත හා නුතන ලංකේය ජනවිඤ්ඤාණයේ අදුඅරු අහුමුලු විවරණ කරමින් රචිත මෙම නවකතාව විටෙක ප්රේම කතාවකි තවත් විටෙක එය ලංකේය ජන ආත්මය ඒකාලෝක කරන තියුණු ආලෝක කදම්භ විදුවන අති සුවිශේෂ නිමැවුමකි.
Thara Mage Dewuduwa by NISHSHANKA WIJEMANNA is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature.
Book details
| Title | තාරා මගේ දෙවුදුව (Thara Mage Dewuduwa) |
| Author | NISHSHANKA WIJEMANNA |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


