Lakpura
Lakpura® · 书籍

Thara Mage Dewuduwa

起价13.32 CNY

From the publisher

2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සදහා තොරා ගැනුණු නවකතා පහ අතුරින් එකක් වන තරා මගේ දෙව්දුව නිශ්ශංක විජේමන්නගේ දෙවන නවකාතාවයි' ඌව වෙල්ලස්සේ ජන පුරාවෘත්තයක් වන තරා දෙවගනගේ ඉතිහාස කතා පුවත හා නුතන ලංකේය ජනවිඤ්ඤාණයේ අදුඅරු අහුමුලු විවරණ කරමින් රචිත මෙම නවකතාව විටෙක ප්‍රේම කතාවකි තවත් විටෙක එය ලංකේය ජන ආත්මය ඒකාලෝක කරන තියුණු ආලෝක කදම්භ විදුවන අති සුවිශේෂ නිමැවුමකි.

Thara Mage Dewuduwa by NISHSHANKA WIJEMANNA is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature.

Book details

Titleතාරා මගේ දෙවුදුව (Thara Mage Dewuduwa)
AuthorNISHSHANKA WIJEMANNA
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

技术参数

产品编号LKW5PBSE3F
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问