Lakpura
Lakpura® · 서적

Thara Mage Dewuduwa

부터₩2,668

From the publisher

2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සදහා තොරා ගැනුණු නවකතා පහ අතුරින් එකක් වන තරා මගේ දෙව්දුව නිශ්ශංක විජේමන්නගේ දෙවන නවකාතාවයි' ඌව වෙල්ලස්සේ ජන පුරාවෘත්තයක් වන තරා දෙවගනගේ ඉතිහාස කතා පුවත හා නුතන ලංකේය ජනවිඤ්ඤාණයේ අදුඅරු අහුමුලු විවරණ කරමින් රචිත මෙම නවකතාව විටෙක ප්‍රේම කතාවකි තවත් විටෙක එය ලංකේය ජන ආත්මය ඒකාලෝක කරන තියුණු ආලෝක කදම්භ විදුවන අති සුවිශේෂ නිමැවුමකි.

Thara Mage Dewuduwa by NISHSHANKA WIJEMANNA is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature.

Book details

Titleතාරා මගේ දෙවුදුව (Thara Mage Dewuduwa)
AuthorNISHSHANKA WIJEMANNA
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

기술 사양

상품 번호LKW5PBSE3F
배송 중량250 g
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의