Lakpura
Lakpura® · Libri

Monara Wilapaya

Da€6.05

From the publisher

මම ආවේ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්..?

ඒ හඩ පෙරට වඩා පහත ය. නමුත් තියුණු ය.

"ඒ කියන්නේ කොටි කාලක්."

ඒ කතාවට තරුණියගේ උගුර කැට වේලි ගියේ තමා එවර මොන උගුලකට හසුවෙන්න යනවාදැයි සිතාගත නොහැකිවය. මොවුන් කෝටි කාලක් නිකමට පුදදෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කොටි ගණනක දෙයක් කර දිමට සිදුවෙතයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නාය.

"නහයට උඩින් වතුර ගිය එකාට ඔලුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි ,තේරෙනවනේ මං කියන දේ . දැන් ඔයා කොහොමත් ගිලිලා ඉවරයි කෙල්ලෙ මෙතනින් ගොඩ එනවද නැත්නම් පවුලේ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද

කියලා ඔයාම තීරණේ කරන්න."

Monara Wilapaya by Gayana S.Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Romance, Teenage Novel.

Book details

Titleමොණර විලාපය (Monara Wilapaya)
AuthorGayana S.Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929597
PublisherGaya Creations

Dettagli tecnici

GTIN / codice a barre9789550929597
Peso di spedizione250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®