Lakpura
Lakpura® · පොත්

Monara Wilapaya

සිටRs 2,325.46

From the publisher

මම ආවේ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්..?

ඒ හඩ පෙරට වඩා පහත ය. නමුත් තියුණු ය.

"ඒ කියන්නේ කොටි කාලක්."

ඒ කතාවට තරුණියගේ උගුර කැට වේලි ගියේ තමා එවර මොන උගුලකට හසුවෙන්න යනවාදැයි සිතාගත නොහැකිවය. මොවුන් කෝටි කාලක් නිකමට පුදදෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කොටි ගණනක දෙයක් කර දිමට සිදුවෙතයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නාය.

"නහයට උඩින් වතුර ගිය එකාට ඔලුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි ,තේරෙනවනේ මං කියන දේ . දැන් ඔයා කොහොමත් ගිලිලා ඉවරයි කෙල්ලෙ මෙතනින් ගොඩ එනවද නැත්නම් පවුලේ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද

කියලා ඔයාම තීරණේ කරන්න."

Monara Wilapaya by Gayana S.Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Romance, Teenage Novel.

Book details

Titleමොණර විලාපය (Monara Wilapaya)
AuthorGayana S.Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929597
PublisherGaya Creations

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKQMJ85HBD
GTIN / බාර්කේතය9789550929597
යැවීමේ බර250 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න