Lakpura
Lakpura® · पुस्तकें

Monara Wilapaya

से₹664.42

From the publisher

මම ආවේ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්..?

ඒ හඩ පෙරට වඩා පහත ය. නමුත් තියුණු ය.

"ඒ කියන්නේ කොටි කාලක්."

ඒ කතාවට තරුණියගේ උගුර කැට වේලි ගියේ තමා එවර මොන උගුලකට හසුවෙන්න යනවාදැයි සිතාගත නොහැකිවය. මොවුන් කෝටි කාලක් නිකමට පුදදෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කොටි ගණනක දෙයක් කර දිමට සිදුවෙතයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නාය.

"නහයට උඩින් වතුර ගිය එකාට ඔලුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි ,තේරෙනවනේ මං කියන දේ . දැන් ඔයා කොහොමත් ගිලිලා ඉවරයි කෙල්ලෙ මෙතනින් ගොඩ එනවද නැත්නම් පවුලේ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද

කියලා ඔයාම තීරණේ කරන්න."

Monara Wilapaya by Gayana S.Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Romance, Teenage Novel.

Book details

Titleමොණර විලාපය (Monara Wilapaya)
AuthorGayana S.Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929597
PublisherGaya Creations

तकनीकी विवरण

उत्पाद सं.LKQMJ85HBD
GTIN / बारकोड9789550929597
शिपिंग वज़न250 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें