From the publisher
විවාහ ජීවිතය පිටතට පෙනෙන තරම් සුන්දර නැත. විවාහය යනු කුමක්ද? යන ප්රශ්නයට විවිධ පිළිතුරු තිබිය හැකිය. "පොදු අරමුණක් වෙනුවෙන් ඇති කරගන්නා පුංචිම හවුල" විවාහය ලෙස හැඳින්වීමට ඔබ එකඟ වේද? අන්යොන්ය විශ්වාසය, බැඳීම තුළින් ම විවාහයේ අනාගත පැවැත්ම තීරණය වෙයි. ලිංගික ජීවිතය විවාහයේ ප්රමුඛ කාර්යයක් වන බැවින් එහි බිඳ වැටීම විවාහයේ බිඳ වැටීමට ද බලපානු ඇත. ඒ අනුව ආදරය, විශ්වාසය, බැඳීම, ලිංගික සතුට ආදිය විවාහයේ පාදම කරගත යුතුය. එම පාදම රැක ගැනීම යුවති පතීන්ගේ කාර්යය වෙයි.
Igillennne Parissamin by Bandula K. Ariyapala is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Health, Health Family & Lifestyle, Novels.
Book details
| Title | ඉගිල්ලෙන්න්නේ පරිස්සමින් (Igillennne Parissamin) |
| Author | Bandula K. Ariyapala |
| Language | Sinhala |
| Pages | 175 |
| Cover | Soft Cover |
| ISBN | 9789554827776 |
| Publisher | Aratuwa Book Publishers |


