Lakpura
Lakpura® · Books

Igillennne Parissamin

From$3.00

From the publisher

විවාහ ජීවිතය පිටතට පෙනෙන තරම් සුන්දර නැත. විවාහය යනු කුමක්ද? යන ප්‍රශ්නයට විවිධ පිළිතුරු තිබිය හැකිය. "පොදු අරමුණක් වෙනුවෙන් ඇති කරගන්නා පුංචිම හවුල" විවාහය ලෙස හැඳින්වීමට ඔබ එකඟ වේද? අන්‍යොන්‍ය විශ්වාසය, බැඳීම තුළින් ම විවාහයේ අනාගත පැවැත්ම තීරණය වෙයි. ලිංගික ජීවිතය විවාහයේ ප්‍රමුඛ කාර්යයක් වන බැවින් එහි බිඳ වැටීම විවාහයේ බිඳ වැටීමට ද බලපානු ඇත. ඒ අනුව ආදරය, විශ්වාසය, බැඳීම, ලිංගික සතුට ආදිය විවාහයේ පාදම කරගත යුතුය. එම පාදම රැක ගැනීම යුවති පතීන්ගේ කාර්යය වෙයි.

Igillennne Parissamin by Bandula K. Ariyapala is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Health, Health Family & Lifestyle, Novels.

Book details

Titleඉගිල්ලෙන්න්නේ පරිස්සමින් (Igillennne Parissamin)
AuthorBandula K. Ariyapala
LanguageSinhala
Pages175
CoverSoft Cover
ISBN9789554827776
PublisherAratuwa Book Publishers

Technical details

Product №LKVH7GBV5D
GTIN / barcode9789554827776
Shipping weight233 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent