Lakpura
Lakpura® · 书籍

Igillennne Parissamin

起价19.98 CNY

From the publisher

විවාහ ජීවිතය පිටතට පෙනෙන තරම් සුන්දර නැත. විවාහය යනු කුමක්ද? යන ප්‍රශ්නයට විවිධ පිළිතුරු තිබිය හැකිය. "පොදු අරමුණක් වෙනුවෙන් ඇති කරගන්නා පුංචිම හවුල" විවාහය ලෙස හැඳින්වීමට ඔබ එකඟ වේද? අන්‍යොන්‍ය විශ්වාසය, බැඳීම තුළින් ම විවාහයේ අනාගත පැවැත්ම තීරණය වෙයි. ලිංගික ජීවිතය විවාහයේ ප්‍රමුඛ කාර්යයක් වන බැවින් එහි බිඳ වැටීම විවාහයේ බිඳ වැටීමට ද බලපානු ඇත. ඒ අනුව ආදරය, විශ්වාසය, බැඳීම, ලිංගික සතුට ආදිය විවාහයේ පාදම කරගත යුතුය. එම පාදම රැක ගැනීම යුවති පතීන්ගේ කාර්යය වෙයි.

Igillennne Parissamin by Bandula K. Ariyapala is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Health, Health Family & Lifestyle, Novels.

Book details

Titleඉගිල්ලෙන්න්නේ පරිස්සමින් (Igillennne Parissamin)
AuthorBandula K. Ariyapala
LanguageSinhala
Pages175
CoverSoft Cover
ISBN9789554827776
PublisherAratuwa Book Publishers

技术参数

产品编号LKVH7GBV5D
GTIN / 条形码9789554827776
运输重量233 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问