From the publisher
මැණිකෙගෙ සොහොන එක්කම කෙළවර ඉදිරි
නැග එන සිතින් හඬකිය කෙනෙකුගෙ කෙඳිරි
ඒ දෙස නෙත් හෙළී යළි බියවුන ටිකිරි
සෙනෙවි ඳු මහනාම එහි ඉන්නේ වැතිරී
Wellasse Ranmenike by Ashoka Premachandra is a Sinhala book published by Author Publication, listed under Fiction.
Book details
| Title | වෙල්ලස්සේ රන්මැණිකේ (Wellasse Ranmenike) |
| Author | Ashoka Premachandra |
| Language | Sinhala |
| Pages | 62 |
| Cover | Soft Cover |
| ISBN | 9789555309783 |
| Publisher | Author Publication |



