Lakpura
Lakpura® · Knihy

Thuththiri

Od186.68 CZK

From the publisher

"නේත්‍රා "

කන අද්දර රස්නෙට හුස්මක් වදින ගමන් ඒ හීන් ඇමතීම ඇත්තටම වුණු එකක්ද නැත්නම් හිතළුවක්ද කියලා නේත්තරාට එක පාරින් හිතාගන්න බැරි වුණා.

ලවන් !

අර කෝපි පාට ඇස් වලින් බලාගෙන ඉන්නවා. ඇඟේ ගෑවෙන නොගෑවෙන තරම් ලඟින්. බලපු තත්ත්පරෙන් දහයෙන් පංගුවක් ගෙවෙන්නත් කලින් බිම බලා ගත්තට, නේත්තරා හොඳටම දැක්කා ලවන්ගෙ මූණෙ හිනාවක්වත් තිබුනෙ නෑ කියලා. නේත්තරාගෙ සිතුවිලි කොච්චර පැටලුනාද කිව්වොත්, තෙල් පුරවලා තිර වලපු පහන් පේළිය පත්තු නොකර ඔහේ බලන් හිටියා. ළඟපාත හිටපු කීපදෙනා එහෙ මෙහෙ වන තුරු බලන් ඉඳලමද කොහෙද ලවන් හෙමිහිට කතා කළා.

" වදා වෙච්ච දේට මට සමාවෙන්න නේත්‍රා "

 

Thuththiri by Isuri Dahara De Silva is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleතුත්තිරි (Thuththiri)
AuthorIsuri Dahara De Silva
LanguageSinhala
Pages471
CoverSoft Cover
ISBN9786245673537
PublisherSithuwili Publications

Technické údaje

GTIN / čárový kód9786245673537
Hmotnost zásilky558 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®