From the publisher
"ඈත ඈත කදු යාය සසල කොට
මගුල් සිලෝ ඇසුණා...
උණ පදුරක කොළ සැලෙනා විලසට
මගේ සිතත් සැලුණා....
ගං ඉවුරේ සුදු වැලි තලයේ තැබු
පා සටහන් මැකුණා...
පිච්ච මල් සුවදට බැදි සෙනෙහස
කුසුමක් වී හැගුණා..."
Pichcha Mal Bisaw by Chandi Kodikara is a Sinhala book published by Rathsara Publisher, listed under Fiction, Novels, Teenage Novel.
Book details
| Title | පිච්ච මල් බිසව් (Pichcha Mal Bisaw) |
| Author | Chandi Kodikara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551660444 |
| Publisher | Rathsara Publisher |



