From the publisher
"අනේ මං මැරෙයිද..?"
භාවනාගේ කටින් ඒ වචන පිට වුණේ ඇස් අගිස්සෙන්
අලුත් කදුළු පේළියක් කඩන් වැටෙද්දියි. ඒ වචනවලින්
වැඩියෙන්ම පෑරුණේ සිතිජගේ හිත. හුස්ම ගන්න බැරි
ගානට කවුදෝ පපුව ඇතුළට අත දාලා පෙනහළු දෙකම
මිරිකලා අල්ලගෙන ඉන්නවා වගේ සිතිජට දැනුණා.
ඒත් ඒ දුක කොහොමද දෙයියනේ භාවනාට පේන්න පිට කරන්නේ..?
Pathiniyaka Wi by නිශී බොතේජු is a Sinhala book published by නිශී පබ්ලිකේෂන්ස්, listed under Fiction, Novels.
Book details
| Title | පතිනියක වී (Pathiniyaka Wi) |
| Author | නිශී බොතේජු |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249628502 |
| Publisher | නිශී පබ්ලිකේෂන්ස් |



