From the publisher
අවයාජ සිංහල සංස්කෘතියේ පැතිකඩක් ලෙස හදුනාගත හැකි
ජනකවි අභාවයට යා නොදී ජායාමාත්ර වශයෙන් හෝ රැකගන්නට
මෙවැනි උත්සාහයන් දැරීම යුග මෙහෙවරකි.
හේනේ, කෙතේ, වඩුලෑල්ලේ, මයිනහමේ, සකපෝරුවේ, පතලේ,
දෝනාවේ, තවලමේ, ඔරුවේ, පාරුවේ,ජීවිත සටනෙ මෙහෙයවු අපේ
මුතුන් මිත්තන්ගේ ලේ දහඩිය කදුළු කතා සිහිපත් කරවන මෙම
ජනකවි එකතුව කවර තරාතිරමේ පාඨකයකුට වුවද අපුරු වින්දනයක්
ලගාකරනු ඇත.
Janakawi by Nimal Premathilaka is a Sinhala book published by Malpiyali Prakashana, listed under Fiction.
Book details
| Title | ජනකවි (Janakawi) |
| Author | Nimal Premathilaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-623-322-9 |
| Publisher | Malpiyali Prakashana |



