From the publisher
ගතානුගතික සාම්ප්රදායික රසඥතාවයකින් යුත් මධ්යම පාංතික පවුලක දැරියක් වන ඇයගේ දඟකාර සොහොයුරා ඇගේ කැමැත්තකින් තොරව ඇයගේ නම හා ජායාරූපය දමමින් ජෝ නමැති සුපිරි ගායකයාගේ තරගයකට එක්වෙයි. ඔහු එයින් පළමුවැන්නාට එද්දී ඇයට සිදුවන්නේ තරගයේ ජයග්රහණය වන ගායකයා සමග එක් දිනක සංචාරයකට එක්වෙන්නටය.
එහිදි ඇයගේ සිතේ ඔහු කෙරෙහි ඇතිවන ආදරය ඇය සඟවා ගත්තද, ජෝගේ සිත ද ඇය කෙරෙහි බැඳෙන්නට වන්නේ ඔහුට ද රහසිනි...
Gisara Hisara by Sandya Kumudini Subasinghe is a Sinhala book published by Suleka Publishers, listed under Fiction, Translations.
Book details
| Title | ගීසර හීසර (Gisara Hisara) |
| Author | Sandya Kumudini Subasinghe |
| Language | Sinhala |
| Pages | 280 |
| Cover | Soft Cover |
| ISBN | 9789550371457 |
| Publisher | Suleka Publishers |



