Lakpura
Lakpura® · Knihy

Dharani

Od97.77 CZK

From the publisher

" එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. "

Dharani by Kathyana Amarasinghe is a Sinhala book published by Sooriya Publication, listed under Award Winners, Fiction & Literature, Swarna Pusthaka.

Book details

Titleධරණී (Dharani)
AuthorKathyana Amarasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556565263
PublisherSooriya Publication

Technické údaje

GTIN / čárový kód9789556565263
Hmotnost zásilky250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®