From the publisher
ක්රි.ව.80 දශකයේහිදී පමණ පැවති රෝම ග්රීක සභ්යත්ව යුගයෙහිදී
විසුවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත්වු ඉතාලියෙහි පොම්පෙයි
නගරය පසුබිම කොටගත් ප්රේම වෘත්තාන්තයක් දේවතාපයට පසුබිම්
වෙයි.මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල,
ඉංග්රිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපුර්ව නිර්මාණයක්
ලෙස දේවතාපය හදුන්වන්නට කවුරු නම් මැලිවෙත්ද?
Dewathapaya by අයි ඇම් ආර් ඒ ඊරියගොල්ල is a Sinhala book published by හෙළදිව ප්රකාශකයෝ, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | දේවතාපය (Dewathapaya) |
| Author | අයි ඇම් ආර් ඒ ඊරියගොල්ල |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245758258 |
| Publisher | හෙළදිව ප්රකාශකයෝ |



