From the publisher
Burmese Days තුලින් ඕවල්ගේ විචාරයට හසුවන්නේ බ්රිතාන්ය අධිරාජ්යවාදයේ ආසියාතික රටවල පාලනයයි. ඕවල්ගේ දේශපාලන විවේචන කොමියුනිස්ට් විරෝධී පමණක් නොව සියලු ආකාරයේ එකාධිපතීත්වයන්ට එරෙහි වඩාත් ප්රජාතන්ත්රවාදී දෘෂ්ටියකින් සිදුකෙරෙන විවේචන බව පෙනීයන්නේ මෙම නවකතාව තුලිනි. ඔහු 1922-1927 කාලය තුල බ්රිතාන්ය රාජකීය පොලිසියේ නිලධාරියෙකු ලෙස බුරුමයේ සේවය කළ කාලයේ ලද අත්දැකීම් මෙම නවකතාවට පාදක වී ඇත.
Buruma Samaya by Ananda Sellahewa is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | බුරුම සමය (Buruma Samaya) |
| Author | Ananda Sellahewa |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556564440 |
| Publisher | Sooriya Publication |



