From the publisher
අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ' අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් - ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ' බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා'
Asiri Sirini 3 by Susantha Kodithuwakku is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | අසිරි සිරිනි 3 (Asiri Sirini 3) |
| Author | Susantha Kodithuwakku |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |



