From the publisher
"හොඳයි අපි උත්සාහය අත්හරින්නේ නෑ. මේ
වාගේ දෙයක් වුණාම ලංකාවම කලබල වෙනවා.
මාධ්යයට යන්ට දෙන්ට හොඳ නෑ."
"ඔව් ගියොත් කරදරේ,"
එහෙත් මාධ්යයට දරුවන්ගේ අතුරුදහන්වීම රහසක්
කරන්නට නොහැකි විය. ඒ ප්රදේශයේ සිටින මාධ්ය
කරුවන් කීපදෙනෙක්ම කලබලය ගැන දැන ගත්තෝය.
ඔවුහු උදාරගේ නිවසට පැමිණ විස්තර විමසන්නට වුහ.
"අපි හරියට දන්නේත් නෑ මහත්තුරුනේ. ළමයි ඊයේ
ඉඳලා නෑ තමා."
Apuru Sancharayak by Gunarathna Ekanayake is a Sinhala book published by Nipuni Publishers, listed under Children's Books.
Book details
| Title | අපූරු සංචාරයක් (Apuru Sancharayak) |
| Author | Gunarathna Ekanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553704375 |
| Publisher | Nipuni Publishers |



