Lakpura
Lakpura® · புத்தகங்கள்

Wane Pannaraya Lebu Heti 2

இருந்துRs 1,993.25

From the publisher

"මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!"

Wane Pannaraya Lebu Heti 2 by දැදිගම වී . රුද්‍රිගු is a Sinhala book published by කුරුලු පොතක්, listed under Fiction, Translations.

Book details

Titleවානේ පන්නරය ලැබු හැටි 2 (Wane Pannaraya Lebu Heti 2)
Authorදැදිගම වී . රුද්‍රිගු
LanguageSinhala
Pages285
CoverSoft Cover
ISBN955-991-0-70-8
Publisherකුරුලු පොතක්

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKVR3WTYDC
அனுப்பும் எடை354 g
Randika
உங்கள் பொருள் ஆலோசகர்

Randika தலைவர்

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Randika வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்