Lakpura
Lakpura® · 서적

Wane Pannaraya Lebu Heti 2

부터₩8,005

From the publisher

"මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!"

Wane Pannaraya Lebu Heti 2 by දැදිගම වී . රුද්‍රිගු is a Sinhala book published by කුරුලු පොතක්, listed under Fiction, Translations.

Book details

Titleවානේ පන්නරය ලැබු හැටි 2 (Wane Pannaraya Lebu Heti 2)
Authorදැදිගම වී . රුද්‍රිගු
LanguageSinhala
Pages285
CoverSoft Cover
ISBN955-991-0-70-8
Publisherකුරුලු පොතක්

기술 사양

상품 번호LKVR3WTYDC
배송 중량354 g
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의