From the publisher
අපේ ගමේ කොකෝවන්යා කියලා සීයා කෙනෙක් උන්නා. සීයාට පවුලේ කියලා කවුරුත් හිටියෙ නෑ. ඉතින්, දවසක් එයා අනාථ දරුවෙක් හදාගන්න ඕනෑ කියලා තීරණය කළා.
එහෙම හිතපු කෝවන්යා සීයා, එයාගෙ අසල්වාසීන්ගෙන් ඇහුවා එයාල දන්න අනාථ දරුවන් කවුරුහරි ඉන්නවද කියල….
Ridi Kuraya by Kaumadi Sathika Jayasiri is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.
Book details
| Title | රිදී කුරය (Ridi Kuraya) |
| Author | Kaumadi Sathika Jayasiri |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245509584 |
| Publisher | Kadulla Publication |


