Lakpura
Lakpura® · පොත්

Ridi Kuraya

සිටRs 1,661.05

From the publisher

අපේ ගමේ කොකෝවන්‍යා කියලා සීයා කෙනෙක් උන්නා. සීයාට පවුලේ කියලා කවුරුත් හිටියෙ නෑ. ඉතින්, දවසක් එයා අනාථ දරුවෙක් හදාගන්න ඕනෑ කියලා තීරණය කළා.

එහෙම හිතපු කෝවන්‍යා සීයා, එයාගෙ අසල්වාසීන්ගෙන් ඇහුවා එයාල දන්න අනාථ දරුවන් කවුරුහරි ඉන්නවද කියල….

Ridi Kuraya by Kaumadi Sathika Jayasiri is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.

Book details

Titleරිදී කුරය (Ridi Kuraya)
AuthorKaumadi Sathika Jayasiri
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245509584
PublisherKadulla Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK8BZZ5DNH
GTIN / බාර්කේතය9786245509584
යැවීමේ බර250 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න