Lakpura
Lakpura® · புத்தகங்கள்

Prana

இருந்துRs 2,325.46

From the publisher

“හඳ කොයි වගේද කියලා ටෙලෙස්කොප් අරගෙන පෘතුවියේ ඉඳලා බලන්න ඕනෙ නෑ. අපි ඒකේ අවිදලම බලමු...”රණගල මහතාගේ අපූරු උපමාවට සියපත්ගේ මුවේ සොඳුරු හසරැල්ලක් ඇඳිණි.”ඔව් සර් හඳ කොයි වගේද කියලා මං බලන්න පටන් ගන්නේ සීසීටීවී එකෙන්.”ඈ කීවේ නුගවෙල මහතාගේ මරණය සිදු වූ දිනවලම ග්‍රීන් ෆ්‍රෙෂ් ආයතනයේ ස්වංක්‍රීය කැමරා පද්ධතිය අක්‍රීය වීම ගැනය.”ඔයා කියන එක හරි.අපි නොහිතුවට මේ කේස් එක ඇතුළෙ තියෙන අමතර සිද්ධි වල සම්බන්ධයක් තියෙන්න ඉඩ තියෙනවා.”අනිවාරන්ම සර් .මිස්ටර් නුගවෙල මැරෙන්න ඔන්න මෙන්න තිබුණ දවස් දෙක තුනේ තමයි මේ සේරම ටික අවුල් වෙලා තියෙන්නේ. එක පැත්තකින් යුරොප් ඕඩර් එක. අනිත් පැත්තෙන් සීසීටීවී ලයින් එක පිච්චුණ එක. ඒ මදිවට යවන්න තිබුණ අන්නාසි ලෝඩ් එකේ කොලිටි ෆේල් වුණ එක. ඊට අමතරව ඒ වැඩ කන්දරාවක් මැද මිස්ටර් නුගවෙල ලාස්ට් විල් එක ලියපු එක. ඒ විතරක්ද...ළගකදි කෝටි ගාණක ලයිෆ් කවර් එකකුත් අලුතෙන් දාලා තියෙනවනෙ. මේ හැමදේම අහඹු සිදුවීම් වෙන්න බෑ...”ඇගේ කතාවට බුද්ධි අංශ ප්‍රධානියාගේ මුහුණ බැරෑරුම් පෙනුමක් ගත්තේය.

Prana by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleප්‍රාණ (Prana)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929405
PublisherGaya Kriyeshans

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKJPE429G8
GTIN / பார்கோடு9789550929405
அனுப்பும் எடை250 g
Binupa
உங்கள் பொருள் ஆலோசகர்

Binupa நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Binupa வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்