Lakpura
Lakpura® · Bøger

Prana

Fra46.87 DKK

From the publisher

“හඳ කොයි වගේද කියලා ටෙලෙස්කොප් අරගෙන පෘතුවියේ ඉඳලා බලන්න ඕනෙ නෑ. අපි ඒකේ අවිදලම බලමු...”රණගල මහතාගේ අපූරු උපමාවට සියපත්ගේ මුවේ සොඳුරු හසරැල්ලක් ඇඳිණි.”ඔව් සර් හඳ කොයි වගේද කියලා මං බලන්න පටන් ගන්නේ සීසීටීවී එකෙන්.”ඈ කීවේ නුගවෙල මහතාගේ මරණය සිදු වූ දිනවලම ග්‍රීන් ෆ්‍රෙෂ් ආයතනයේ ස්වංක්‍රීය කැමරා පද්ධතිය අක්‍රීය වීම ගැනය.”ඔයා කියන එක හරි.අපි නොහිතුවට මේ කේස් එක ඇතුළෙ තියෙන අමතර සිද්ධි වල සම්බන්ධයක් තියෙන්න ඉඩ තියෙනවා.”අනිවාරන්ම සර් .මිස්ටර් නුගවෙල මැරෙන්න ඔන්න මෙන්න තිබුණ දවස් දෙක තුනේ තමයි මේ සේරම ටික අවුල් වෙලා තියෙන්නේ. එක පැත්තකින් යුරොප් ඕඩර් එක. අනිත් පැත්තෙන් සීසීටීවී ලයින් එක පිච්චුණ එක. ඒ මදිවට යවන්න තිබුණ අන්නාසි ලෝඩ් එකේ කොලිටි ෆේල් වුණ එක. ඊට අමතරව ඒ වැඩ කන්දරාවක් මැද මිස්ටර් නුගවෙල ලාස්ට් විල් එක ලියපු එක. ඒ විතරක්ද...ළගකදි කෝටි ගාණක ලයිෆ් කවර් එකකුත් අලුතෙන් දාලා තියෙනවනෙ. මේ හැමදේම අහඹු සිදුවීම් වෙන්න බෑ...”ඇගේ කතාවට බුද්ධි අංශ ප්‍රධානියාගේ මුහුණ බැරෑරුම් පෙනුමක් ගත්තේය.

Prana by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleප්‍රාණ (Prana)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929405
PublisherGaya Kriyeshans

Tekniske detaljer

Produkt №LKJPE429G8
GTIN / stregkode9789550929405
Forsendelsesvægt250 g
Binupa
Din produkt-rådgiver

Binupa Medarbejder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Binupa direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent