From the publisher
පළමු ශ්රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට වමේ සිට දකුණට කියවීම හුරු කිරීම සහ රූප බලා කතන්දරයක් නිර්මාණය කිරීමේ නිපුණතා සංවර්ධනය සදහා මෙම පොත නිර්මාණය කර ඇත.
අලංකාර චිත්ර සහ රසවත් කතන්දර දරුවාගේ රසවින්දන මට්ටම සහ චින්තන පරාසය පළුල් කිරීමට මහත් පිටිවහලක් වේ. එකිනෙකට වෙනස් වර්ණ පින්තූර සහිත කතා 8 කින් මෙම පොත සමන්විත වේ.
Pinthura Katha 2 is a Sinhala book published by IBMC Lanka (Pvt) Ltd, listed under Children's Books.
Book details
| Title | පින්තූර කතා 2 (Pinthura Katha 2) |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551836771 |
| Publisher | IBMC Lanka (Pvt) Ltd |


