Lakpura
Lakpura® · පොත්

Pinthura Katha 2

සිටRs 664.42

From the publisher

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට වමේ සිට දකුණට කියවීම හුරු කිරීම සහ රූප බලා කතන්දරයක් නිර්මාණය කිරීමේ නිපුණතා සංවර්ධනය සදහා මෙම පොත නිර්මාණය කර ඇත.

අලංකාර චිත්‍ර සහ රසවත් කතන්දර දරුවාගේ රසවින්දන මට්ටම සහ චින්තන පරාසය පළුල් කිරීමට මහත් පිටිවහලක් වේ. එකිනෙකට වෙනස් වර්ණ පින්තූර සහිත කතා 8 කින් මෙම පොත සමන්විත වේ.

 

Pinthura Katha 2 is a Sinhala book published by IBMC Lanka (Pvt) Ltd, listed under Children's Books.

Book details

Titleපින්තූර කතා 2 (Pinthura Katha 2)
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551836771
PublisherIBMC Lanka (Pvt) Ltd

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK8ZWREHD5
GTIN / බාර්කේතය9789551836771
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න