From the publisher
මෙය වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟු කාශ්යපගේ කතාව පමණක් නොවේ එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලිගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.
Nil Katrol by Mohan Raj Madawala is a Sinhala book published by BISO Publication, listed under Fiction & Literature, Swarna Pusthaka 2022.
Book details
| Title | නිල් කට්රොල් (Nil Katrol) |
| Author | Mohan Raj Madawala |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | BISO Publication |



